Skip to content

Lyrics

සිංහල
පෙම් ලොවේදී දුටු ඔහුමද මේ - ඔහුටද මා අන්ධ වුණේ යෞවනයේ දුටු ඔහුද මේ - එහුටද මා අන්ධ වුණේ මිදි යුෂ යැයි රැවටී හලා හල - විෂ බිව්වේ ඇයි මා පෙම් දැල මැද පැටලී සුසුම්ලා - මුළා වුණේ ඇයි මා මිරිඟුව දැක හිනැහී පිපාසෙට - දිය සෙව්වේ ඇයි මා නෙතු සැර පහර වැදී විකල් වී - දිවි පිදුවේ ඇයි මා

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs