Skip to content

Lyrics

සිංහල
මගේ සිනා ඔබ අරගෙන ඔබේ කඳුළු මට දීලා පාළු නුවර මා තනිකර මතක සිහින පොදි බැඳගෙන ඔබ කොතැනද සැඟවී ඉන්නේ කියාගන්න බැරි දුක මම කාට කියන්නේ අහස දැවී වියරු වැටී ළසෝ දුකින් තරු වැලපී නිදිබර ඇස් මඟ රැදිලා ඔබ එනතුරු සිටියා ප්‍රාර්ථනා තරු අතරේ සොඳුරු මගේ ලොව ඇවිලේ මගේ සිනා මට දීලා ගෙන යන්න කඳුළු නොතියා මගේ සිනා ........

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs