Skip to content

Lyrics

සිංහල
ඔබ නැති මේ රැයට පුරසද එළිය කුමටද ඔබ නැති මේ බිමට නළමුදු සුවඳ කුමටද නළමුදු සුවඳ කුමටද.. මහ කනදරා වැවට සඳ වැටිලා දියේ ගිලේය විකල්වී තුරු හිස හාදු දිදී උන් කුරුලුන් කොහේ ගිහින්ද ඉගිල්ලී ඔබ නැති මේ රැයට... හමුවී ඇසට ඇසක් නැගූ පහන් නිවී ගියාද නො කල්හී සුන්දර රාත්‍රියම මා වෙත සිතින් බලා හිදීවි නොසෙල් වී ඔබ නැති මේ රැයට...

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs