Skip to content

Lyrics

සිංහල
නිසංසල රෑ ඔබේ වෙණ නද... නිසංසල රෑ ඔබේ වෙණ නද මා සොයාගෙන හෙමින් ආවා - මා සොයා ආවා බඹර සරයෙන් සවන පාරා - හද තුළට ආවා (දෑස කඳුළින් තෙමී වැසුනා... ) (නොලිවු ගීතය හිතේ ගුලිවී නිදා සිටියා ඒ වෙලාවේ... ) (දෑස කදුළින් තෙමී වැසුණා... ) සහස් සුවහස් තාරකා කන් යොමාගෙන - නෙත් අයාගෙන - බලා හිටියා නීල ආකාසේ බමර සරයෙන් සවන පාරා හද තුළට ආවා (දෑස කදුළින් තෙමී වැසුණා... /)

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs