Skip to content

Lyrics

සිංහල
නෙළා ගන්න බැහැ මගෙ අත දිග නැහැ අනේ ඒත් තව මල් පිපයන් - කෝටි ගණන් තව මල් පිපියන් මට විතරද මල් පිපෙන්නෙ - මං විතරද මල් කඩන්නෙ අනුන් ඇවිත් මල් නෙළුවාවේ - මලේ සුවඳ මට දැණුනාවේ අතින් නෙළන මල් පිපෙන්නෙ - පෙර පිනටයි මට හිතෙන්නෙ මුළු ලොවටම මල් පිපුණාවේ - එමල් දකින ඇස් ලැබුණාවේ

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs