Skip to content

Lyrics

සිංහල
නවාතැන්පළ ඔබයි - ඔබගේ සිනාවයි ජීවිතේ දිගු වන්දනා ගමනේ ආලයේ වන් බිඟුන් බමනා ස්නෙහයේ ජල තරඟ බිදෙනා නිල්ල දිළෙනා නිම්නයේ ගරා නොවැටෙන නවාතැන ඔබ දායාවේ සඳ සිසිල ලබනා සාමයේ මඳ පවන රඳනා හිම මිදෙන මිටියාවතේ සදා උණුසුම් නවාතැන ඔබ

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs