Skip to content

Lyrics

සිංහල
මුළු නුවරම නිදි ගත් මොහොතේ - ඔබ පමණක් අවදිව ඇත යහනේ එකම හඳක් - එක තරුවක් යට එකම හඳක් - එක තරුවක් යට ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ වන උයන් පුරා මල් සමය උදා වී - දිය දම් දිනිතිය යොවුන් වියේ අප මධුර මිලානයේ කියු ගී රවේ - ප්‍රාර්ථනා කරන්නී කවදාද අප හමු වන්නේ - කවදාද අප හමු වන්නේ ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ පෙර ආත්මයක මධු සුවඳ සිනා සී - ඉඟි කරනා කල රාත්‍රියේ හද සොවින් වළප්නා නිඳි නොලබා - මාළිගා මවන්නී උන්මාද චිත්‍රාදෝ මා - උන්මාද චිත්‍රාදෝ මා ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs