Skip to content

Lyrics

සිංහල
මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි - පා යුග නැති ඔබ දකින තුරා කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි - නෙත් යුග නැති ඔබ දකින තුරා මාවත කටු අතු බොරළු මතක නැත - දෙපා රැදුණු විට බමුතුරුණේ දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ - මැදුරේ දෙසවන් අගුළු වැටේ සඳ කිඳුරන් ඇත සඳළු තලාවේ - රස මසවුළු වල සුවඳ පිරේ ඒ රස සුවඳට දෑස අයාගෙන - බත් ඇය ඇහිදිති පොඩි දරුවෝ

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs