Skip to content

Lyrics

සිංහල
මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා.. අහස තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා… නිල් දෙරණේ තුරුලිය මත මල් සම්පත අම්මා.. තුරුලිය මත පිපි කුසුමේ ඵල සම්පත අම්මා… සිය දහසක් නෙක ලෝ දා එළිය කරන අම්මා.. සොළොස් කලා පිරි පුර හඳ එළිය කරන අම්මා… සඳ නැති රෑ සක්වල තරු එළිය කරන අම්මා.. උදා ගිරෙන් ලොවට වදින ළහිරු මඬල අම්මා…

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs