Skip to content

Lyrics

සිංහල
මේ සිර මැදුරෙන් පැනයන්නට හැකිනම් මේ මුර සෙබළුන් එළවන්නට හැකිනම් පවුරු වළල්ලෙන් එහා රටේ අප දෙදෙනා වෙනුවෙන් මල් පිපේවි ආදරේ නමින් - මල් පිපේවි ආදරේ නමින් ගැරහුම් ලබමින් හද ගිනි දළු ලියලයි දඬුවම් ලද යුතු අප නොව යෞවනයයි විස කටු පඳුරුය - අප යන එන මඟ ස්නේහයට ඇයි මේ අමිහිරි අවමන් ඇසට උරුම ඇස උනන කඳුල පමණයි හදට උරුම හද දවන සුසුම පමණයි මුළු ලොව සතුරුය - අද අප අභිමුව ස්නේහයට ඇයි මේ විසකුරු සරදම්

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs