Skip to content

Lyrics

සිංහල
මේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි අප හද පණ ගැහෙන රටයි මුළු ලොව ඒ රටට යටයි... අහස සිඹින ගිරි කඳුරු පොළොව තෙමන වැව් සයුරු මුහුද අවට බැඳි පවුරු එරට අසිරි සිරි එයුරු... මව්බිම වෙනුවෙන් පොරණේ දිවි දුන් විරු දරුවන්නේ ලේවලිනුයි ඒ දෙරණේ මිණි කැට මුතු කැට මැවුනේ... සමනොළ ගිරි වළළු හිමේ බුදු සිරිපා පිපෙන බිමේ සම කරුණා ගුණ මහිමේ අප උපතින් ලද උරුමේ... මේ සිංහල අපගෙ රටයි...

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs