Skip to content

Lyrics

සිංහල
මල් ලස්සන උනේ කොහොම සඳ ලස්සන උනේ කොහොම මලට සුවඳ කොයින්දෝ සඳ එළිය කොයින්දෝ.... තරහ නැති නිසා නපුරු නැති නිසා මල් ලස්සන වෙනවා සැමට එක නිසා සතුට දෙන නිසා මලට සුවඳ ලැබෙනවා.... මල් ලස්සන උනේ කොහොම සුමුදු ගති නිසා සිසිල ඇති නිසා සඳ ලස්සන වෙනවා සැමට එක නිසා සතුට දෙන නිසා මල් ලස්සන වෙන්නේ කොහොම....

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs