Skip to content

Lyrics

සිංහල
මගේ සඳ ඔබ මගේ සඳ ඔබ එදා සඳ නොව මෙදා සඳ ඔබ මගේ සඳ ඔබ මගේ එදා මට ඔබ සරා සඳ විය කවි ඇසින් දුටු සොඳුරු පියකරු අඳුරු හද ගැබ එකලු කරමින් උදාවිය ගිරි ශිඛර සිරසේ මගේ සඳ ඔබ..... මෙදා මට ඔබ සැබෑ සඳමය විදු ඇසින් දුටු ලොවය විසකුරු ප්‍රාණයෙන් තොර වියලි සඳ සේ ඔබද අද මා අසල ගැවසේ මගේ සඳ ඔබ.....

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs