Skip to content

Lyrics

සිංහල
මගේ නෙත් ඇයි මෙසේ නිබඳ මා පෙළන්නේ මගේ සිත රවටමින් ඇයි ද මා පෙලන්නේ නොඑන බව මේ මගෙන් යළිදු ඔබ කිසි දිනක දනිමි මම් ඒ නමුදු ඇයි මා නෙත් මෙසේ මග බලා හිඳින්නේ - මග බලා හිඳින්නේ ඇයි ද මා පෙළන්නේ නොමැති බව නගරයේ යනෙන දන අතර ඔබ දනිමි මම් ඒ නුමුදු ඇයි ද මා සිත මෙසේ ඔබ සොයා තැවෙන්නේ ඇයි ද මා පෙළන්නේ

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs