Skip to content

Lyrics

සිංහල
මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල් නිවටයින්ගේ දෙපා අභියස බියෙන් ඇකිලී නැමී යා නම් එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස මගේ දේශය... මිල මුදල් ලැබ කුවේරයින්ගේ සිතට එරෙහිව ගයන්නට නම් ඒ මධුර හඬ කුමකටද මට ගොළුව බිහිරිව සතුටුවනු මිස මගේ දේශය...

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs