Skip to content

Lyrics

සිංහල
මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා අහසින් මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කලා නටුවෙන්.... නොඉඳුල් තොල්පෙති අතරින් උදුරාගෙන සිනාව හදවත නැති මිනිසා ඔබ ‍ නෙත කඳුළැලි ගෙනාව..... මා සඳට කැමති බව... එක්ටැම් ගෙයි සිරගත කළ සමනළියක අනාථ ජීවිතයම ඔබ අරගෙන ඇති දුන් වේදනාව.... මා සඳට කැමති බව...

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs