Skip to content

Lyrics

සිංහල
ලොවේ සොඳුරු පහන් එළිය ඔබේ නෙතිනි මා දුටුවේ ලොවේ නිමල පිවිතුරු බව ඔබේ සිිතිනි මා දුටුවේ සෙවණ ළගය ඔබගේ - නොහිමි සතුට රුදුණේ‍ නිබඳ සුවඳ දී හමනා - සැබෑ ආදරය මේ යැයි ඔබගෙනි හඳුනා ගත්තේ නිබඳ පතන සහනේ - ඔබම පමණි හිඳියේ සිහිනයක්ම නොවී මියෙනා - ලොවේ වේදනා නොනිමෙන ඔබගෙනි හඳුනා ගත්තේ

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs