Skip to content

Lyrics

සිංහල
ලොවම එපා වී ලොවම කලකිරී දැවී දැවී හිදිනා වේලේ ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ අසා අසෝබන නින්දා ගැරහුම් වැලහින්නක සේ වැලපෙන මොහොතේ පවනේ පාවෙන ඔබේ සුවදකින් පිපාසිත වූ හද සිහිලැල් වේ ලොවම එපා වී… ලබා නොමිනිසුන් නගනා ගෙරවුම් මුවැත්තියක සේ බියපත් මොහොතේ සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින් මුළු ගැන් වුන සිත උණුසුම් වේ ලොවම එපා වී…

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs