Skip to content

Lyrics

සිංහල
කුරුටු ගෑ ගී පොතේ කුරුටු ගී කෑ ගසා ගිලන් හද පාරවා ගෙනේ වධ වේදනා කුරුටු ගෑ………. ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියු කවි ගීතිකා ඔබේ නාමෙන් හැඩු කදුලෙන් ගයමි මම කිවිදුනේ… කුරුටු ගෑ………. මියුරු කවි වැල් කුරිරු ස්වරෙයෙන් ඇසෙ රෑ යාමයේ….. නොලැබ කිවිදුන් කුමට කවිකම් කිවිද මට කවි ලොවේ…… කුරුටු ගෑ ගී පොතෙ…

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs