Skip to content

Lyrics

සිංහල
කඳුලයි දුක සඟවන්නේ බිලිදුනි නුඹ නාඩන්නේ අම්මා සළු වියපන්නේ රසමසවුළු ගෙන එන්නේ නැතිකමදෝ දළුලන්නේ කෝලම් පුරට සිත යන්නේ බඹරිඳු වට කැරකෙන්නේ පුතු දෝතට දී යන්නේ කඳුලයි දුක .... තරු වියනයි දුක දන්නේ හද අරනම ගිනි ගන්නේ අඳුරේ සැම සනහන්නේ නුඹේ කඳුළු පිසලන්නේ කඳුලයි දුක ....

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs