Skip to content

Lyrics

සිංහල
කාලයේ වැලි තලාව පහුරු ගා නියඟ ගෙවී ලේ ගලනා මේ වෙලාවේ මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම් ඒ සෙනෙහස යලි ඉල්ලා හඬන්නම් වියැළුණු හෝපළු වනයේ සුළගේ යන පඩරැල් මැද අතීතයක ගුණ සුවඳක් විඳින්නම් ඒ සුවඳම හමුවන තුරු සිටින්නම් කාලයේ වැලි තලාව .... ගිනි දැල්වෙන මරු කතරේ පපුරු ගනස වැලි කැට මත ලතෙත් බවක සිහිලස සිහිකරන්නම් ඒ සිහිලම පතමින් මඟ බලන්නම් කාලයේ වැලි තලාව ....

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs