Skip to content

Lyrics

සිංහල
(හිරු දෙවියන්ගේ නෑයෝ සඳ දෙවියන්ගේ නෑයෝ ආදි අපේ මුතු මිත්තෝ ඉරෙන් හඳෙන් වැඩ ගත්තෝ... ) හිරුට හොරා පිබිදී ගොවිපළට ඇදෙනවා සඳුට සිනා සී කුඹරෙන් ගොඩ වී එනවා පායන හිරු සමඟ ගඟට බැස සැරසෙනවා මූදේ හිරු නාන කලට ඇඟ සෝදනවා.... හිරු දෙවියන්ගේ.... හිරු එළියේ රණ කෙළියේ සවිය බලනවා සඳ එළියේ බණ මඩුවේ බවුන් වඩනවා ඉරුපානේ සිලට ඇගේ දාඩිය එනවා හඳපානේ ගෙලට නිවන් අරමුණු එනවා.... හිරු දෙවියන්ගේ....

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs