Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: සසරක හැටි (1964) (සිලි සිලියේ නව සුවඳක් විහිදී එනවා වන බඹරා මල සොයලා පියඹා යනවා.... ) යෞවන කාලේ ජීවන ඉලේ පැද්දෙන තාලේ පවසයි ආලේ........ මල් පිබිදීලා සුළඟේ නටන්නේ චූටි කුරුල්ලෝ මොටද සොයන්නේ රස හැදෙනා තැන් දනිති සියල්ලෝ මල් පැණි බොන්නේ නැද්ද කුරුල්ලෝ (ඇත්ත තමයි සහතිකමයි උන් පැණි බොනවාලු........ ) සිලි සිලියේ....... සිසිලැති ගංගා ගලා බසින්නේ එය නැත ඉවුරේ වැද නවතින්නේ පෙම්රස ඉදි කරමින් මෝදු දිය කඳ දෙනවා ඉවුරට හාදු (ඇත්ත තමයි සහතිකමයි නැත්තේ මොකද යාළු........ ) සිලි සිලියේ.......

More by Ms Fernando

Soragaththa Keju Kellak

Ms Fernando

Sindu

(සොරාගත්ත කේජු කෑල්ලක් කටේ තියන් කපුටෙක් ගොස් කැලේ ගහක වැහුවා සංතොසින් කපටි රජා...

Sawandara Sugandayen

Ms Fernando

Sindu

(සැවැන්දරා සුගන්ධයෙන් හිමාලයේ සිසිල් සුවෙන් මගේ හිතයි ගතයි වෙලා සිනා සඳෙන් කැලුම...

Sayman Aiyai

Ms Fernando

Sindu

සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා ගමන් බිමන් කන බොනදේ එකටයි එකවගෙ අ...

Seetha Sulan

Ms Fernando

Sindu

සීත සුළං අවට හමන්නේ සුදු වළාකුළයි කන්දෙ හැපෙන්නේ නුවර එළියෙ යන්න - විවේකයක් ගන්න...

Samahara Tharuna Tharuniyanta

Ms Fernando

Sindu

ඔබගෙ අම්මද...... නැත්නම්, ඔබගෙ බිරිඳද.. ඔබ ආදරෙ මේ දෙදෙනගෙන් කාටද...? ගෑණු අපිට...

Saiman Aiyai Martin Aiyai

Ms Fernando

Sindu

සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා ගමන් බිමන් කනබොනදේ එකටයි එකවගෙ අද...

View all songs by Ms Fernando →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...