Skip to content

Lyrics

සිංහල
සීත සුළං අවට හමන්නේ සුදු වළාකුළයි කන්දෙ හැපෙන්නේ නුවර එළියෙ යන්න - විවේකයක් ගන්න ඇගේ පතේ සුවය දැනෙන්න බලන්න ආසයි තක්කාලි ඉදිලා කොළ පාටට ගෝවා වැටිලා කඳු මුදුනේ බීට් රූට් වැටිලා සිරිසාරයි සරුසාරයි කන්ද උඩ රටේ සෑම කන්දක් සරුසාරව පෙනෙන්නේ තේ දළු සුළඟට ලෙල දෙන්නේ කොමළ ළඳුන් ඒ තේ සළු නෙළන්නේ සිරිසාරයි සරුසාරයි කන්ද උඩ රටේ සීතල සුළඟින් ගත සිත නිමෙන්නේ ගලනා දිය ඇළි සැම අත පෙනෙන්නේ රසබර පළතුරු මිහිරයි ගෙනෙන්නේ සිරිසාරයි සරුසාරයි කන්ද උඩ රට

More by Ms Fernando

Soragaththa Keju Kellak

Ms Fernando

Sindu

(සොරාගත්ත කේජු කෑල්ලක් කටේ තියන් කපුටෙක් ගොස් කැලේ ගහක වැහුවා සංතොසින් කපටි රජා...

Sili Siliye Nawa Suwandak

Ms Fernando

Baila

චිත්‍රපටය: සසරක හැටි (1964) (සිලි සිලියේ නව සුවඳක් විහිදී එනවා වන බඹරා මල සොයලා...

Sawandara Sugandayen

Ms Fernando

Sindu

(සැවැන්දරා සුගන්ධයෙන් හිමාලයේ සිසිල් සුවෙන් මගේ හිතයි ගතයි වෙලා සිනා සඳෙන් කැලුම...

Sayman Aiyai

Ms Fernando

Sindu

සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා ගමන් බිමන් කන බොනදේ එකටයි එකවගෙ අ...

Samahara Tharuna Tharuniyanta

Ms Fernando

Sindu

ඔබගෙ අම්මද...... නැත්නම්, ඔබගෙ බිරිඳද.. ඔබ ආදරෙ මේ දෙදෙනගෙන් කාටද...? ගෑණු අපිට...

Saiman Aiyai Martin Aiyai

Ms Fernando

Sindu

සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා ගමන් බිමන් කනබොනදේ එකටයි එකවගෙ අද...

View all songs by Ms Fernando →

Similar Songs