Skip to content

Lyrics

සිංහල
(සැවැන්දරා සුගන්ධයෙන් හිමාලයේ සිසිල් සුවෙන් මගේ හිතයි ගතයි වෙලා සිනා සඳෙන් කැලුම් හෙලා... ) (ඔබයි බලන්නේ ඔබයි බලන්නේ... ) (රන්වන් කිංකිණි නාද නගන්නේ සන්සුන් තාලෙට පාද තබන්නේ... ) නිල්වන් දෑසින් සිහින මවන්නේ ඉරෙන් උපන් හඳෙන් උපන් මලෙන් උපන් විලෙන් උපන් ඔබයි බලන්නේ ඔබයි බලන්නේ... සැවැන්දරා සුගන්ධයෙන්.... (චන්දන කල්කෙන් තිලකේ තියාලා රන් චුඹු යුග්මය ලැමක දරාලා.. ) සල් සල් සල් මල සේම සැදීලා එහේ ඉඳන් මෙහේ ඉඳන් දුරින් ඉඳන් ළඟින් ඉඳන් ඔබයි බලන්නේ ඔබයි බලන්නේ... සැවැන්දරා සුගන්ධයෙන්....

More by Ms Fernando

Soragaththa Keju Kellak

Ms Fernando

Sindu

(සොරාගත්ත කේජු කෑල්ලක් කටේ තියන් කපුටෙක් ගොස් කැලේ ගහක වැහුවා සංතොසින් කපටි රජා...

Sili Siliye Nawa Suwandak

Ms Fernando

Baila

චිත්‍රපටය: සසරක හැටි (1964) (සිලි සිලියේ නව සුවඳක් විහිදී එනවා වන බඹරා මල සොයලා...

Sayman Aiyai

Ms Fernando

Sindu

සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා ගමන් බිමන් කන බොනදේ එකටයි එකවගෙ අ...

Seetha Sulan

Ms Fernando

Sindu

සීත සුළං අවට හමන්නේ සුදු වළාකුළයි කන්දෙ හැපෙන්නේ නුවර එළියෙ යන්න - විවේකයක් ගන්න...

Samahara Tharuna Tharuniyanta

Ms Fernando

Sindu

ඔබගෙ අම්මද...... නැත්නම්, ඔබගෙ බිරිඳද.. ඔබ ආදරෙ මේ දෙදෙනගෙන් කාටද...? ගෑණු අපිට...

Saiman Aiyai Martin Aiyai

Ms Fernando

Sindu

සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා ගමන් බිමන් කනබොනදේ එකටයි එකවගෙ අද...

View all songs by Ms Fernando →

Similar Songs