Skip to content

Lyrics

සිංහල
බෝල බෝල මැටි එක එක ගේනෙනව ගුවන් යානයක් වාගේ පියඹන් (උළුවස්සේ පොඩි ගෙයක් හදනවා.... ) (කා කැන්දන් එන්නද කුඹලෝ..... ) කොයිබට යනවද කොහෙන් ගෙනෙනවද නිවස තනන්නට මැටි අනලා පස්සෙන් එන්නද දුවගෙන එන්නද ඔබගේ තොරතුරු ගැන සොයලා (ගං ඉවුරෙන්ද ගෙනෙන්නේ කවුරුද උදව් කරන්නේ..... ) බෝල බෝල..... කාමර කීයද ගබඩා කීයද සැලසුම සැදුවෙත් ඔබම තමා නෑදෑයන් හට එන්නට කිව්වද නැකතක් බැලුවද සිරිත එයයි (පෙම්බර සුවඳ හමන්නේ සංගීතයකි ඇසෙන්නේ.... ) බෝල බෝල.....

More by Ms Fernando

View all songs by Ms Fernando →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...