Skip to content

Lyrics

සිංහල
සිහින දෙව්දුවේ...Sihina Dewduwe ~ J. . Milton Perera සිහින දෙව් දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ සදෙහි ලප තියේ මලෙහි කටු තියේ උපමා නෑ සසදන්නේ ඔබේ නම ආදරේ | | | | — | | — | | | — | | | | | | — | චන්දන දියෙන් දොවාලා ඔය නලලෙ අත තියාලා මම ඔබ ලගයි කියාලා දෙමි ලේ වලින් ලියාලා කල්යානි නමට අමපෙම් දිවි බදුන පුදකරන්නම් ඉපදුනිද බවෙක කිසියම් මුලු සසරෙදිම ඔබෙයි මන් අවසාන මොහොත වේවා ඔබ ලගදි ලගා වේවා ගිනි නැතිව මා දෑවේවා සිහිවටන එහි මෑවේවා

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs