Skip to content

Lyrics

සිංහල
Milton Perera - Dethun wathawak - original - දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමි - මිල්ටන් පෙරේරා | | | | | | — | | — | — | | | | — | දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි සැප දුක් සොයා බලන්න මගෙ දුරකතනයෙ අංකය මතකද මොහොතක් කතා කරන්න | | — | | — | | — | | — | | | | | — | | — | රුව දැක ගැන්මට පින් නැත දැන් මට මතක් උනත් සන්තෝෂයි කෙලින්ම සවනට රැගෙන ඔබේ හඩ අහගන්නට හරි ආසයි ඇසිපිය හෙලනා තරමට වැඩියෙන් ඔබ ගැන මට සිහිවෙනවා ඉකිබිඳ හඬනා කිරි දරුවකු මෙන් මගෙ හදවත වැලපෙනවා

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs