Skip to content

Lyrics

සිංහල
හිනැහෙන්න මට ඉගැන්වූ මධු සඳෙන් Artist: Milton PereraGenre: Golden OldiesPosted by: Harsha JayamanneLyrics: Karunarathna AbeysekaraMusic: Upendra FernandoKiyanna Kawda Oba Kiya - J..Milton Perera || | — — | | | | || කියන්න කවුද ඔබ කියා අහන්න උනිමි සොය සොයා. | | — | — | — | — |— | — | | | — | නෙළුම් මලක් ද නිල් විලේ නැවුම් සුළං ද ලෝ තලේ මුවැත්තියක් ද මහ කැලේ කැළුම් ද චන්ද්‍ර මන්ඩලේ නෙළුම් මලක් ද නිල් විලේ නැවුම් සුළං ද ලෝ තලේ මුවැත්තියක් ද මහ කැලේ කැළුම් ද චන්ද්‍ර මන්ඩලේ || | — — | | | || රුවක් ද ගල් කුළේ නෙළු ඟඟක්ද සීතලේ ගැළූ වැලක් ද සල් ගසේ වෙළූ සුගන්ධයක් ද සිත් කළූ රුවක් ද ගල් කුළේ නෙළු ඟඟක්ද සීතලේ ගැළූ වැලක් ද සල් ගසේ වෙළූ සුගන්ධයක් ද සිත් කළූ

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs