Skip to content

Lyrics

සිංහල
එදා රෑ හද පතුලේ Artist: Milton MallawarachchiGenre: Old PopsPosted by: Harsha JayamanneLyrics: Karunarathna AbeysekaraMusic: M.K.RoksamiCut & Paste Transpose ගමනේ ගිම් නිවූ එදා සැනසුම් පවන් සලා ඔබ මා දවයි දිවා රෑ - හද සෝ සුසුම් හෙලා | + | - - - | ඔබ මා මුලාවෙ ලා ගියා පෙම් පහන් නිවා අහිතක් හිතන්නෙ නෑ ප්‍රියේ සිහිනෙකින් පවා අද ඔබගෙ ජීවිතේ කතරකී වාලුකා හිනැහෙන්න යළි දිලේ දෛවයේ තාරුකා මතකේ තිබෙද ඒ යුගේ මා ගෙ චේතනා වැටහෙන්නෙ දැන්නෙ ආදරේ ශෝක වේදනා ඝණ අන්ධකාරයේ පාළුවේ කිමිදෙනා හිනැහෙන්න යළි දිලේ දෛවයේ තාරුකා

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs