Skip to content

Lyrics

සිංහල
සැන්දෑවේ රන් වලා සංසාරෙ සෙවනැල්ල Artist: Milton MallawarachchiGenre: Old PopsPosted by: Harsha JayamanneLyrics: Kularathna AriyawansaMusic: Clarence WijewardenaCut & Paste Transpose / | - | - | | සඳෙන් එහා කඳු මුදුන් ඉමේ හිමව් තලාවේ තුෂාරයේ නුවන් ඇදී මා සිත දුර පාවේ ඇය තනි වූ ඒ කුඩා පැලේ මා ඒ අතීතේ මේ මාවතේ රෑ පාළු සීතේ ලා මීදුමේ තනි වී ගෙවා ආ ඒ චාරිකාවේ නොසිතූ ලෙසේ ඈ මා හමුවුණේ දෑතේ වෙලීලා මා හා බැඳී දෑසේ කතාවේ යාවී රැඳී තනිකම නිවා දිවියේ පාළු යාමේ පසුදා උදේ ඈ වෙන් වී ගියේ

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs