Skip to content

Lyrics

සිංහල
නිල්ල නගන ස්වර්න කිකිනි රාවේ - සිත පුරා…. එරන් වන් පුතුන් - එරන්වන් ලදුන් මන්දහාස දී ඇදී ඒ නිල්ල නගන ස්වර්න කිකිනි රාවේ හේ හේ ඒ සිනා ඒ හිතට නිල්ල සොයා සිනා ඒ ඒ සිනා ඒ පයට නිල්ල සොයා සිනා ඒ දුකත් සැපත් තුටින් විදිමු උපන් පුතුන් රජුන් කරමු සැපෙන් පිරුනු හෙටක් හදමු දිවිත් පුදා මවුන් රකිමු ආ…. ආ….. ආ….. ඒ… සැදී ඒ… සිතේ සුවද සැදී සැදී ඒ ඒ.. ඇදී ඒ.. බබර නාද ඇසී ඇසී ඒ දුකත් සැපත් තුටින් විදිමු උපන් පුතුන් රජුන් කරමු සැපෙන් පිරුනු හෙටක් හදමු දිවිත් පුදා මවුන් රකිමු ආ…. ආ….. ආ…..

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs