Skip to content

Lyrics

සිංහල
MADHU MALA LESA--Milton Mallawaarachchi මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි අපමණ සිතිවිලි බිහිවී තෙරපී එකිනෙක පැටලෙන්නේ කොහොම පටන් ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ පරවි රැජිණියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරේ ඔබට තවම මම ආදරේ හිත ගොළුවෙනවා අත වෙව්ලනවා හදවත ගැස්සෙනවා ලිපියෙහි කොලයට මුහුණ යොමන විට නෙත් දෙක පියවෙනවා (REPEAT - කෙටියෙන් පවසමි………..)

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs