Skip to content

Lyrics

සිංහල
ආශිර්වාදය දෙන්නම් හදවත පතුලෙන් මං (ඔබ අල්ලා වෙන අතකින් යද්දී සමුගෙන මාගෙන්... ) (ඔබට දළදා සමිඳුන්ගේ පිහිටයි හැමදාමත් මතු භවයේ වත් මාගේ වෙනවා නම් ආසයි... ) හේතු නැති තැන හේතු හදලා යන්නේ ඇයි ඔබ මා දමා හොඳ වුණා මං වැඩිද මන්දා ඔබට ගැති වීලා මගෙ පහන වෙලා මගෙ හුස්ම වෙලා ඉන්නයි ගිවිස ගත්තේ (සමු දීලා යන්න නොවෙයි... ) ඔබට දළදා සමිඳුන්ගේ පිහිටයි හැමදාමත් මතු භවයේ වත් මාගේ වෙනවා නම් ආසයි පුදුමයක්මයි වැරදි කෙරුවත් ඔයාවයි මට ඕනේ දුකක් නොලැබී ඔයා සතුටින් ඉන්නටයි ඕනේ ඉපදෙන්න ඔයා මට අයිති වෙලා තව ආත්මෙකදි සසරේ (වෙන නෑ මුකුත් ඕනේ... ) ආශිර්වාදය දෙන්නම්....

More by Milinda Sandaruwan

Waha

Milinda Sandaruwan

Sindu

මගේ හදේ මැද්දේ ඔබෙ ආදරේට භවනක් සදා ඒ භවනෙ නුඹ හිඳුවා ආදරේ කළා පෙරදා කලකිරුමකුත්...

Sudu (Mathu Dineka)

Milinda Sandaruwan

Sindu

දෛවයේ ලියවී තිබු සෑම දේ ලැබුණත් පැතූ මොහොතක් ඔබගේ සෙනෙහේ ලබන්නට පින් මදි වුණු අප...

Sithin Lanwela

Milinda Sandaruwan

Sindu

සිතින් ලංවෙලා දුරින් ඉමු සදා මේ තමයි දෛවේ කයලා හිත හදන් පෙම් කළාට පණ මෙන් නෑ ලැබ...

Saththai Raththarane

Milinda Sandaruwan

Sindu

හදිස්සියෙ උකස් කල මගේ පරිස්සම් කෙරූ ආදරේ දිනෙන් දින පොලී වී ඉබේ සින්න වී ගියොත්...

Piyaman Kala Sasare

Milinda Sandaruwan

Sindu

පියමන්කළා කතරේ සුවඳ දැනිලා නුඹගේ ගිනියම් සුළන් හැමුවේ ඔබ නැ දෙනෙත් ගැටුනේ හද හඬන...

Oba Nathi Mage Lowa

Milinda Sandaruwan

Sindu

ඔබ නැති මගේ ලොව පාළුයි සැමදා, මට පාළුයි සැමදා නිදි නැති මේ රැය හඬවයි සිත මා, ඔබ...

View all songs by Milinda Sandaruwan →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...