Skip to content

Lyrics

සිංහල
ඔබ නැති මගේ ලොව පාළුයි සැමදා, මට පාළුයි සැමදා නිදි නැති මේ රැය හඬවයි සිත මා, ඔබ හඬවයි සිත මා මගේ හීනයේ මගේ ජීවිතේ (ඔබ වෙයි මගේ මුළු ජීවිතේ.... ) ඔබ නැති මගේ ලොව පාළුයි සැමදා, මට පාළුයි සැමදා..... (තුරුල් වෙවී ළඟින් හිටිය හැටි මට හිනාවෙවී හොරෙන් බලපු හැටි තව මතක් වෙවී හිතින් හඬන හැටි මං දන්නේ නෑ ඔයා..... ) මගේ හීනයේ මගේ ජීවිතේ ඔබ වෙයි මගේ මුළු ජීවිතේ.... (කොහේ ඉඳන් බලන් ඉන්නවද ඔබ මගේ හැඬුම් අහන් ඉන්නවද තව මටත් හොරෙන් හිතින් හඬනවද කියන්නකෝ ඔයා..... ) මගේ හීනයේ මගේ ජීවිතේ ඔබ වෙයි මගේ මුළු ජීවිතේ.... ඔබ නැති මගේ ලොව පාළුයි සැමදා, මට පාළුයි සැමදා......

More by Milinda Sandaruwan

Waha

Milinda Sandaruwan

Sindu

මගේ හදේ මැද්දේ ඔබෙ ආදරේට භවනක් සදා ඒ භවනෙ නුඹ හිඳුවා ආදරේ කළා පෙරදා කලකිරුමකුත්...

Sudu (Mathu Dineka)

Milinda Sandaruwan

Sindu

දෛවයේ ලියවී තිබු සෑම දේ ලැබුණත් පැතූ මොහොතක් ඔබගේ සෙනෙහේ ලබන්නට පින් මදි වුණු අප...

Sithin Lanwela

Milinda Sandaruwan

Sindu

සිතින් ලංවෙලා දුරින් ඉමු සදා මේ තමයි දෛවේ කයලා හිත හදන් පෙම් කළාට පණ මෙන් නෑ ලැබ...

Saththai Raththarane

Milinda Sandaruwan

Sindu

හදිස්සියෙ උකස් කල මගේ පරිස්සම් කෙරූ ආදරේ දිනෙන් දින පොලී වී ඉබේ සින්න වී ගියොත්...

Piyaman Kala Sasare

Milinda Sandaruwan

Sindu

පියමන්කළා කතරේ සුවඳ දැනිලා නුඹගේ ගිනියම් සුළන් හැමුවේ ඔබ නැ දෙනෙත් ගැටුනේ හද හඬන...

Nil Nethu Obe

Milinda Sandaruwan

Sindu

නිල් නෙතු ඔබේ හදවත මගේ කැළඹූ යුගේ නැත නිම වුණේ විල්තෙර නොවේ මගේ හදවතේ ඔය රන් මීය...

View all songs by Milinda Sandaruwan →

Similar Songs