Skip to content

Lyrics

සිංහල
සිතින් ලංවෙලා දුරින් ඉමු සදා මේ තමයි දෛවේ කයලා හිත හදන් පෙම් කළාට පණ මෙන් නෑ ලැබිලා මෙතුවක් වේදනා මිසක් සැනසීමක් කාගේවත් (ආයෙමත් ලබන භවයේ මාගේ වේවා ඔයා එනකල් තනිව ඉන්නම් මම පෙරමං බලා..... ) අඩියෙන් අඩිය තියලා ගියපු මාවත එදා කවුදෝ එක්කන් යනවා නොඑන ගමනක් ඔයා ඉන්නම් මුකුත් නොදොඩා පෙනෙන දේ දෙස බලා හීනෙන්වත් දකින්නයි ඔබව පෙරුමන් පුරා..... ආයෙමත් ලබන..... කඳුලින් කඳුල ගැනලා ගෙවන දීගෙට වඩා මාගේ ප්‍රේමේ අදටත් රත්තරං යැයි කියා ආයේ දිනෙක හිතුනොත් එන්න මා වෙත සොයා තාමත් මාගේ හැම දේ ඔබට අයිතියි කියා..... ආයෙමත් ලබන..... සිතින් ලං වෙලා......

More by Milinda Sandaruwan

Waha

Milinda Sandaruwan

Sindu

මගේ හදේ මැද්දේ ඔබෙ ආදරේට භවනක් සදා ඒ භවනෙ නුඹ හිඳුවා ආදරේ කළා පෙරදා කලකිරුමකුත්...

Sudu (Mathu Dineka)

Milinda Sandaruwan

Sindu

දෛවයේ ලියවී තිබු සෑම දේ ලැබුණත් පැතූ මොහොතක් ඔබගේ සෙනෙහේ ලබන්නට පින් මදි වුණු අප...

Saththai Raththarane

Milinda Sandaruwan

Sindu

හදිස්සියෙ උකස් කල මගේ පරිස්සම් කෙරූ ආදරේ දිනෙන් දින පොලී වී ඉබේ සින්න වී ගියොත්...

Piyaman Kala Sasare

Milinda Sandaruwan

Sindu

පියමන්කළා කතරේ සුවඳ දැනිලා නුඹගේ ගිනියම් සුළන් හැමුවේ ඔබ නැ දෙනෙත් ගැටුනේ හද හඬන...

Oba Nathi Mage Lowa

Milinda Sandaruwan

Sindu

ඔබ නැති මගේ ලොව පාළුයි සැමදා, මට පාළුයි සැමදා නිදි නැති මේ රැය හඬවයි සිත මා, ඔබ...

Nil Nethu Obe

Milinda Sandaruwan

Sindu

නිල් නෙතු ඔබේ හදවත මගේ කැළඹූ යුගේ නැත නිම වුණේ විල්තෙර නොවේ මගේ හදවතේ ඔය රන් මීය...

View all songs by Milinda Sandaruwan →

Similar Songs