Skip to content

Lyrics

සිංහල
දෛවයේ ලියවී තිබු සෑම දේ ලැබුණත් පැතූ මොහොතක් ඔබගේ සෙනෙහේ ලබන්නට පින් මදි වුණු අපට අප හිමි නැති වුණු ලෝකයෙන් පිට වී යමු‍ නැවතත් ලබන භවයේ පෙම්වතුන් වී හමුවෙමු (මතු දිනෙක මම පොළොවේ වැලලෙන තුරු ඔබේ දෑත මට අයිති නැතුව ඇති සුදූ..... ) වාවගන්න බෑ මේ වේදනා පපුවට මගේ හීනයක් වෙලාවත් එන්නේ ඔබ නෑ පෙර වගේ ලේ වලින් කුරුටු ගා දිවුරලා මං කියන්නම් අද ළඟින් නැති වුණත් ආදරෙයි තාම මං (මතුදිනෙක මම පොළොවේ වැලලෙන තුරු ඔබේ දෑත මට අයිති නැතුව ඇති සුදූ..... ) කාලයත් ගෙවීලා ගිය තරම් වේගෙන් අපේ හිතාගන්නවත් බෑ තත්පරෙන් තත්පරේ රණ්ඩු වී යාළු වී සිටි අතීතේ සිහි කරන් හෙට ඉඳන් ඉමු දුරින් මතක අපගේ කර නිදන්..... දෛවයේ ලියවී....

More by Milinda Sandaruwan

Waha

Milinda Sandaruwan

Sindu

මගේ හදේ මැද්දේ ඔබෙ ආදරේට භවනක් සදා ඒ භවනෙ නුඹ හිඳුවා ආදරේ කළා පෙරදා කලකිරුමකුත්...

Sithin Lanwela

Milinda Sandaruwan

Sindu

සිතින් ලංවෙලා දුරින් ඉමු සදා මේ තමයි දෛවේ කයලා හිත හදන් පෙම් කළාට පණ මෙන් නෑ ලැබ...

Saththai Raththarane

Milinda Sandaruwan

Sindu

හදිස්සියෙ උකස් කල මගේ පරිස්සම් කෙරූ ආදරේ දිනෙන් දින පොලී වී ඉබේ සින්න වී ගියොත්...

Piyaman Kala Sasare

Milinda Sandaruwan

Sindu

පියමන්කළා කතරේ සුවඳ දැනිලා නුඹගේ ගිනියම් සුළන් හැමුවේ ඔබ නැ දෙනෙත් ගැටුනේ හද හඬන...

Oba Nathi Mage Lowa

Milinda Sandaruwan

Sindu

ඔබ නැති මගේ ලොව පාළුයි සැමදා, මට පාළුයි සැමදා නිදි නැති මේ රැය හඬවයි සිත මා, ඔබ...

Nil Nethu Obe

Milinda Sandaruwan

Sindu

නිල් නෙතු ඔබේ හදවත මගේ කැළඹූ යුගේ නැත නිම වුණේ විල්තෙර නොවේ මගේ හදවතේ ඔය රන් මීය...

View all songs by Milinda Sandaruwan →

Similar Songs