Skip to content

Lyrics

සිංහල
පියමන්කළා කතරේ සුවඳ දැනිලා නුඹගේ ගිනියම් සුළන් හැමුවේ ඔබ නැ දෙනෙත් ගැටුනේ හද හඬනවා ඔබ ඉල්ලලා ආදරෙයි මා සුන්දරී ඇයි හැංගිලා ඉන්නේ පියමන්කළා කතරේ සුවඳ දැනිලා නුඹගේ ගිනියම් සුළන් හැමුවේ ඔබ නැ දෙනෙත් ගැටුනේ මිරිගුවක් වීලා දෑස රවටාලා ඇයි වේදනාවන් ගෙනෙන්නේ මම සොයනවා සසරේ පුරා ඔබ ඉන්නවා මේ කතරේ සැගවී මා නෙත් හඬවාලා පියමන්කළා කතරේ සුවඳ දැනිලා නුඹගේ ගිනියම් සුළන් හැමුවේ ඔබ නැ දෙනෙත් ගැටුනේ හා හා හා හා හා හද හඬනවා ඔබ ඉල්ලලා දැවෙනවා මේ ගින්දරේ ඇයි හැංගිලා ඉන්නේ ... පියමන්කළා කතරේ සුවඳ දැනිලා නුඹගේ ගිනියම් සුළන් හැමුවේ ඔබ නැ දෙනෙත් ගැටුනේ

More by Milinda Sandaruwan

Waha

Milinda Sandaruwan

Sindu

මගේ හදේ මැද්දේ ඔබෙ ආදරේට භවනක් සදා ඒ භවනෙ නුඹ හිඳුවා ආදරේ කළා පෙරදා කලකිරුමකුත්...

Sudu (Mathu Dineka)

Milinda Sandaruwan

Sindu

දෛවයේ ලියවී තිබු සෑම දේ ලැබුණත් පැතූ මොහොතක් ඔබගේ සෙනෙහේ ලබන්නට පින් මදි වුණු අප...

Sithin Lanwela

Milinda Sandaruwan

Sindu

සිතින් ලංවෙලා දුරින් ඉමු සදා මේ තමයි දෛවේ කයලා හිත හදන් පෙම් කළාට පණ මෙන් නෑ ලැබ...

Saththai Raththarane

Milinda Sandaruwan

Sindu

හදිස්සියෙ උකස් කල මගේ පරිස්සම් කෙරූ ආදරේ දිනෙන් දින පොලී වී ඉබේ සින්න වී ගියොත්...

Oba Nathi Mage Lowa

Milinda Sandaruwan

Sindu

ඔබ නැති මගේ ලොව පාළුයි සැමදා, මට පාළුයි සැමදා නිදි නැති මේ රැය හඬවයි සිත මා, ඔබ...

Nil Nethu Obe

Milinda Sandaruwan

Sindu

නිල් නෙතු ඔබේ හදවත මගේ කැළඹූ යුගේ නැත නිම වුණේ විල්තෙර නොවේ මගේ හදවතේ ඔය රන් මීය...

View all songs by Milinda Sandaruwan →

Similar Songs