Skip to content

Lyrics

සිංහල
එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්න‍ට තරම් කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම් (කඳු ගිරිහෙල් රළු බොරලන පිය මග මනිමි අහසයි පොළොවයි එක්වෙන දවසක් ගනිමි ) (මල් පොකුරක එක නටුවකි ඒ බව සැබවි ) එක සිත ගැන සිත් දෙකකින් නොසිතනු මැනවි...... එක මොහොතක්... (පිළිවෙලක‍ට නැති ලෙස තරු අහසෙහි අතුරා සඳ පමණක් සළුපිලි ඇඳ එහි වත සපුරා ) (මග සළකුණු දක්වා හිනැහෙන එලි පතුරා ) බැසයනු මිස නොරැඳෙනු මැන ගඟ දිය උතුරා..... එක මොහොතක්...

More by Mervin Perera

View all songs by Mervin Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...