Skip to content

Lyrics

සිංහල
දෙදෙනා පෙරදා හමුවී නොදොඩා නොබලා වෙන් වූ තැන් කරා ආයෙමත් පැමිණිලා දෙදෙනා දිගු කාලයක් ගෙවී ගියේ (FF|) එක මොහොතක් ලෙසින්නේ ළඳේ ඒ මොහොත දැන් දිගු කාලයක් ලෙස ආයෙත් ගෙනල්ලා තියේ අද මේ කියූ දේ ඊයේ වුණා නම් අද ඊයේ වේවී ළඳේ ඔබ ආදරෙන් සිනාසුනත් (FF|) අද අලුතින් උපන් මේ ලොවේ විස ගෑවුනත් මධු පානයක් ලෙස ඈ මා ළඟින් මිහිරියේ අසනු සමා වී ආයේ පමාවී කිසිදාක නොයෙනූ ළඳේ

More by Mervin Perera

View all songs by Mervin Perera →

Similar Songs