Skip to content

Lyrics

සිංහල
නිලුපුල් යුවලේ රතු තොල් සගලේ.. තැවරූ සෙනේ මුසුවී ඇදී මා..සිරුරේ වෙලී මා..සිරුරේ වෙලී ගලන ගගේ මග අහුරා වැට කොටු බදිනු නොහේ සුළග වැදී මෙර නොසැලේ නොහඩයි මලවි කුලේ පෙම් සුවද කිසිදා මැකී නොයේ පාවී යාවී සුසුම් දවස පුරා ගුවනෙ සරා බැස යයි ඇදිලිකරා සියැස පුරා නිදි නොලබා ඔබ ලග රැදෙමි ළදේ පෙම් සුවද කිසිදා මැකී නොයේ පාවී යාවී සුසුම්

More by Mervin Perera

View all songs by Mervin Perera →

Similar Songs