Skip to content

Lyrics

සිංහල
එක් දිනක් සැන්දෑවක මම හිතවතෙකුට දුරකථනයෙක් කතා කලා යොමුවෙලා වැරදි අංකයක් අන් කෙළවර සිට අඟනක් කතා කලා සුමිහිරි ලස්සන ඒ පියකරු හඬ හදවත වසඟ කලා ඒ කටහඩ යලි අසන නියායෙන් යළි යළි කතා කරා නමිබර දහසක් යොමුකර වුයෙමි එද හමුවුයේ නෑ කැළඹුනා මා සිත ඇතිවුනු සෙනෙහස ඉන් අඩුවුයේ නෑ ඉන් අඩුවුයේ නෑ එක් දිනක් සැන්දෑවක .... මා මුමුණන මේ ගීතය ළඳුනේ සවනට ඇසෙනවා නම් එවන් සැදෑවක ඔබ අමතන තුරු ඉවසිල්ලෙන් ඉන්නම් කොතැනක කොයිබක කවුරුන් වේවා කටහඬ සවන පතයි අමතනු මැන මට මගෙ දුරකතනයේ අංකය විසි හතරයි අංකය විසි හතරයි

More by Mervin Perera

View all songs by Mervin Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...