Skip to content

Lyrics

සිංහල
දියළුම දිය ඇලි දිය රැල හා ගල ගල යයි සමුදුර සොයලා හද උපදී ආදරේ සැනසුම් තෙර සොයලා අද නැති දේ හෙට මා සොයයි හෙට හමු වී යළි ඈ සොයයි ඔබ හමුවේ හද ගී ගයයි ඔබ ඒ ගීතයෙ රාවයයි සසර පුරා ඇසු ගීතයේ රසයේ කිමිදී පැතුසේ සඳවත කුමටද ඔබ නැතිදා හිරු නැග පල නැත ඔබ නැතිදා සඳ හිරු හා ආදරේ මොකටද ඔබ නැති දා අද නැති දේ හෙට මා සොයයි හෙට හමු වී යළි ඈ සොයයි ඔබ හමුවේ හද ගී ගයයි ඔබ ඒ ගීතයෙ රාවයයි සසර පුරා ඇසු ගීතයේ රසයේ කිමිදී පැතුසේ පියබර සිතුවිලි මතු අමුණයි සවණට සැනසිලි හඬ මුමුණයි කැළඹෙන මේ ලෝකයේ සහනය ඔබ පමණයි

More by Mervin Perera

View all songs by Mervin Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...