Skip to content

Lyrics

සිංහල
අකුරු සතරකින් මනස පැටලිලා වැලි පිල්ලේ ලිය ලියා ගබපන්නට බැරිව ගතවුනා ආදරයයි අකුරු සතර ඒ ආදරයයි අකුරු සතර ඒ “ආ“ යන්නෙන් මා පැතු ආදරේ “ද“ යනු ගිනිතියලා දව දවා ගින්දරේ “ර“ යනු රන් බැවින් සවන් යුග වසා “ය“ යනු කීවේ යන්න ඔබ හැර අකුරු සතරකි .... “වි“ යනු වියෝගේ මැව්වා සිතේ “වා“ යනු වාවන්නට පෙළඹුවා නිරතුරු “හ“ යනු හසරැලි නගන්නෙමි කියා “ය“ යනු යලි කීවේ එන්න ඔබ කරා අකුරු සතරකි ....

More by Mervin Perera

View all songs by Mervin Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...