Skip to content

Lyrics

සිංහල
දෙවියන් දුටිමි මා මිහිපිටදීම මෙමා මට ජීවිතය දුන් පින්කඳ තාත්තා මා දුටු ලෝකයේ විරුවා ඔබ තමා දරු සෙනෙහින් පිරි උල්පත ඔබ තමා...... සංසාරේ හැමදා ඔබේ පුතෙකුම වෙන්න මම පතනවා වැඳ වැටිලා දෙවියන් ලඟම ඔබ වෙනවද තාත්තා මට හැම ආත්මේම....... පුතෙකුට සදහටම තම වීරයා වෙලා ඉන්නේ වෙන කවුරුද තාත්තා විනා මට දුක් දුන්නේ නෑ ඔබ සැප වින්දේ නෑ ආඩම්බරයි ඔබ මගේම කියන්න මගේ තාත්තා කියන්න..... සංසාරේ...... පොත පත දැනුම නොවෙයි මට සරණ උනේ ඔය ඔවදන්ම තමා මග පෙන්වුයේ මට මිතුරෙක් උනා හෙවනැල්ලක් උනා ආසයි සදා ඔබ මගේම කියන්න මගේ තාත්තා කියන්න...... සංසාරේ...... දෙවියන් දුටිමි...... සංසාරේ......

More by Manjula Pushpakumara

Thaniwela Ma

Manjula Pushpakumara

Sindu

සතුට මට හිමි නෑ... ලැබුණේ දුකමයි සදා... තනිවෙලා මා ඉන්නම් සදා පාලුවේ මේ හිමි දුක...

Theruwan Saranai

Manjula Pushpakumara

Sindu

තෙරුවන් සරණයි ඔයාට දුක මට දී වෙන් වුනාට පෙම් කෙරූ හිත මගේ අදටත් භාරයි ඔයාට තවමත්...

Therum Gaththa

Manjula Pushpakumara

Sindu

හැම සතුටකටම අවසානේදී හිමි වෙන්නේ දුක විතරයිදෝ තේරුම් ගත්තා වෙනස් වුනු ඔයා හේතු ක...

Sada Laga Tharu Laga Sitha Raduna

Manjula Pushpakumara

Sindu

සඳ ලඟ තරු ලඟ සිත රැඳුනා මුතු ලඟ සිනහවෙ වැසි වැටුනා අහසක් වගේ පෙනෙනා තරුවක් සිතේ...

Raththaran Heenaye (Pathini Theme Song)

Manjula Pushpakumara

Sindu

රත්තරන් හීනයේ සත්තකයි ඔබ උන්නා අත්මයෙන් ආත්මයේ රත්තරන් මා ඔබේ සත්‍ය පරමාදරේ සත්...

Nethu Atharin Rurala Kandulu Kagasa

Manjula Pushpakumara

Sindu

නෙතු අතරින් රූරාලා කදුළු කෑගසා අන් සතුවුනු ඔබ ඉල්ලා හඬයි ඉකි ගසා රෑ පුරා විඳවනා...

View all songs by Manjula Pushpakumara →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...