Skip to content

Lyrics

සිංහල
රත්තරන් හීනයේ සත්තකයි ඔබ උන්නා අත්මයෙන් ආත්මයේ රත්තරන් මා ඔබේ සත්‍ය පරමාදරේ සත් පියුම් සුපිපුණා ජන්මයෙන් ජන්මයේ පතිනයයි මා ඔබේ රත්තරන් හීනයේ සත්තකයි ඔබ උන්නා....... දුර යන්න මට බෑ හැරදා ඔබ මේ වගේ ළඟ ඉන්න හිමි නෑ සෙනෙහේ ඔබේ සෙනෙහසේ ඔබ පෑ සිනහා සිත ළඟයි ඔබේ සුවඳ මා ජීවත් කරයි ජීවිතේ පරම සැපත ඔබ වේමැයි මා ඔබේමයි....... දඟකාර හැන්දෑ අහසේ තරු නෙතු වසා මනමාල ඉඟි පෑ රහසේ හද කළඹවා තාමත් නෑ මා නම් දන්නේ බැඳුනේ ඇයිදැයි මේ සෙනෙහේ ඔබ මගේ ප්‍රාණය හා සම වේ මැයි මා ඔබේමයි...... රත්තරන් හීනයේ........

More by Manjula Pushpakumara

Thaniwela Ma

Manjula Pushpakumara

Sindu

සතුට මට හිමි නෑ... ලැබුණේ දුකමයි සදා... තනිවෙලා මා ඉන්නම් සදා පාලුවේ මේ හිමි දුක...

Theruwan Saranai

Manjula Pushpakumara

Sindu

තෙරුවන් සරණයි ඔයාට දුක මට දී වෙන් වුනාට පෙම් කෙරූ හිත මගේ අදටත් භාරයි ඔයාට තවමත්...

Therum Gaththa

Manjula Pushpakumara

Sindu

හැම සතුටකටම අවසානේදී හිමි වෙන්නේ දුක විතරයිදෝ තේරුම් ගත්තා වෙනස් වුනු ඔයා හේතු ක...

Sada Laga Tharu Laga Sitha Raduna

Manjula Pushpakumara

Sindu

සඳ ලඟ තරු ලඟ සිත රැඳුනා මුතු ලඟ සිනහවෙ වැසි වැටුනා අහසක් වගේ පෙනෙනා තරුවක් සිතේ...

Nethu Atharin Rurala Kandulu Kagasa

Manjula Pushpakumara

Sindu

නෙතු අතරින් රූරාලා කදුළු කෑගසා අන් සතුවුනු ඔබ ඉල්ලා හඬයි ඉකි ගසා රෑ පුරා විඳවනා...

Nethu Piyan Wasena Thura

Manjula Pushpakumara

Sindu

නෙතු පියන් වැසෙනා තුරා එකට ඉමු යැයි කී ඔයා පෙම් දැහැන් බිඳ දුරගියා මගේ සිහිනය බො...

View all songs by Manjula Pushpakumara →

Similar Songs