Skip to content

Lyrics

සිංහල
සඳ ලඟ තරු ලඟ සිත රැඳුනා මුතු ලඟ සිනහවෙ වැසි වැටුනා අහසක් වගේ පෙනෙනා තරුවක් සිතේ පිපුණා තනිකම සිත යට ඉකිගසනා හිමිහිට හැමවිට නුඹ පැතුවා කෙළිලොල් නුවන් මවනා නොඉඳුල් සිතුම් පිරුණා දෙව්සිරියෙන් වැඩ සිටි ඒ මැ සිත නුඹට බැඳී හද කුටියේ සීගිරියේ ගී ඇත කුරුටු ගැසූ නුඹ මගෙ හද අරගත් ලඟ පාත ඉඳ හිනැහෙන් පුර පෝය සඳ විලසින් සිත් යාය මත පායන් සිත් පතුලේ දිය සුලියේ සිතුවිලි නුඹට රිසී ආල රැයේ සිහින පිපේ ඔය දෑස කවි දහසක් මුතු සීත මල් යායක් තොල් සිඹින තත්පරයක් රතු රෝස අක්කරයක්

More by Manjula Pushpakumara

Thaniwela Ma

Manjula Pushpakumara

Sindu

සතුට මට හිමි නෑ... ලැබුණේ දුකමයි සදා... තනිවෙලා මා ඉන්නම් සදා පාලුවේ මේ හිමි දුක...

Theruwan Saranai

Manjula Pushpakumara

Sindu

තෙරුවන් සරණයි ඔයාට දුක මට දී වෙන් වුනාට පෙම් කෙරූ හිත මගේ අදටත් භාරයි ඔයාට තවමත්...

Therum Gaththa

Manjula Pushpakumara

Sindu

හැම සතුටකටම අවසානේදී හිමි වෙන්නේ දුක විතරයිදෝ තේරුම් ගත්තා වෙනස් වුනු ඔයා හේතු ක...

Raththaran Heenaye (Pathini Theme Song)

Manjula Pushpakumara

Sindu

රත්තරන් හීනයේ සත්තකයි ඔබ උන්නා අත්මයෙන් ආත්මයේ රත්තරන් මා ඔබේ සත්‍ය පරමාදරේ සත්...

Nethu Atharin Rurala Kandulu Kagasa

Manjula Pushpakumara

Sindu

නෙතු අතරින් රූරාලා කදුළු කෑගසා අන් සතුවුනු ඔබ ඉල්ලා හඬයි ඉකි ගසා රෑ පුරා විඳවනා...

Nethu Piyan Wasena Thura

Manjula Pushpakumara

Sindu

නෙතු පියන් වැසෙනා තුරා එකට ඉමු යැයි කී ඔයා පෙම් දැහැන් බිඳ දුරගියා මගේ සිහිනය බො...

View all songs by Manjula Pushpakumara →

Similar Songs