Skip to content

Lyrics

සිංහල
සතුට මට හිමි නෑ... ලැබුණේ දුකමයි සදා... තනිවෙලා මා ඉන්නම් සදා පාලුවේ මේ හිමි දුක දරා කඳුලු සුසුමන් මා ළඟ තියා රවට මා ඔබ ගියා කල්පයක් හෝ ඉන්නම් බලා මා සොයා යලි එයි නම් ඔයා... සිහින සේදී දුරක පාවී ලොවෙහි මා අද තනිවෙලා ඉන්න බෑ මෙහෙම ශෝකයේ මේ තනිවෙලා මට සදා සතුට මට හිමි නෑ ලැබුණේ දුකමයි සදා ඉන්නවා මග බලා... තනිවෙලා මා... හුස්ම වාගේ ළඟම උන්නේ, යන්නේ නෑ රිදවා කියා ආදරෙයි තාම මා සදා ජීවිතෙත් මගේ ඔයා සතුට මට හිමි නෑ ලැබුණේ දුකමයි සදා ඉන්නවා මග බලා... තනිවෙලා මා...

More by Manjula Pushpakumara

Theruwan Saranai

Manjula Pushpakumara

Sindu

තෙරුවන් සරණයි ඔයාට දුක මට දී වෙන් වුනාට පෙම් කෙරූ හිත මගේ අදටත් භාරයි ඔයාට තවමත්...

Therum Gaththa

Manjula Pushpakumara

Sindu

හැම සතුටකටම අවසානේදී හිමි වෙන්නේ දුක විතරයිදෝ තේරුම් ගත්තා වෙනස් වුනු ඔයා හේතු ක...

Sada Laga Tharu Laga Sitha Raduna

Manjula Pushpakumara

Sindu

සඳ ලඟ තරු ලඟ සිත රැඳුනා මුතු ලඟ සිනහවෙ වැසි වැටුනා අහසක් වගේ පෙනෙනා තරුවක් සිතේ...

Raththaran Heenaye (Pathini Theme Song)

Manjula Pushpakumara

Sindu

රත්තරන් හීනයේ සත්තකයි ඔබ උන්නා අත්මයෙන් ආත්මයේ රත්තරන් මා ඔබේ සත්‍ය පරමාදරේ සත්...

Nethu Atharin Rurala Kandulu Kagasa

Manjula Pushpakumara

Sindu

නෙතු අතරින් රූරාලා කදුළු කෑගසා අන් සතුවුනු ඔබ ඉල්ලා හඬයි ඉකි ගසා රෑ පුරා විඳවනා...

Nethu Piyan Wasena Thura

Manjula Pushpakumara

Sindu

නෙතු පියන් වැසෙනා තුරා එකට ඉමු යැයි කී ඔයා පෙම් දැහැන් බිඳ දුරගියා මගේ සිහිනය බො...

View all songs by Manjula Pushpakumara →

Similar Songs