Skip to content

Lyrics

සිංහල
තෙරුවන් සරණයි ඔයාට දුක මට දී වෙන් වුනාට පෙම් කෙරූ හිත මගේ අදටත් භාරයි ඔයාට තවමත් භාරයි ඔයාට... තෙරුවන් සරණයි ඔයාට... ඔබට මා සිහිවෙනා මොහොතක්වත් දැන් නැතුවැතී මතකයන් දැන් මගේ අතීතයට එක්වී ඇතී මගෙන් මිදී සැදූ ලොවේ ඔයා හුඟක් සතුටින් ඇතී (ඒ ටික මට හොඳටම ඇතී... ) තෙරුවන් සරණයි….. දුක මගේ විඳ දරන් ඔයාගෙ යහපත පතමි මං පණ තරම් ආදරෙන් මතකය අපගේ රකිමි මං සංසාරේ කවදා හෝ ඔයාගෙ අයිතිය ලැබෙනකන් (ඉපදෙමි භවයෙන් භවය මං... ) තෙරුවන් සරණයි ඔයාට දුක මට දී වෙන් වුනාට පෙම් කෙරූ හිත මගේ අදටත් භාරයි ඔයාට තවමත් භාරයි ඔයාට... (තෙරුවන් සරණයි ඔයාට... )

More by Manjula Pushpakumara

Thaniwela Ma

Manjula Pushpakumara

Sindu

සතුට මට හිමි නෑ... ලැබුණේ දුකමයි සදා... තනිවෙලා මා ඉන්නම් සදා පාලුවේ මේ හිමි දුක...

Therum Gaththa

Manjula Pushpakumara

Sindu

හැම සතුටකටම අවසානේදී හිමි වෙන්නේ දුක විතරයිදෝ තේරුම් ගත්තා වෙනස් වුනු ඔයා හේතු ක...

Sada Laga Tharu Laga Sitha Raduna

Manjula Pushpakumara

Sindu

සඳ ලඟ තරු ලඟ සිත රැඳුනා මුතු ලඟ සිනහවෙ වැසි වැටුනා අහසක් වගේ පෙනෙනා තරුවක් සිතේ...

Raththaran Heenaye (Pathini Theme Song)

Manjula Pushpakumara

Sindu

රත්තරන් හීනයේ සත්තකයි ඔබ උන්නා අත්මයෙන් ආත්මයේ රත්තරන් මා ඔබේ සත්‍ය පරමාදරේ සත්...

Nethu Atharin Rurala Kandulu Kagasa

Manjula Pushpakumara

Sindu

නෙතු අතරින් රූරාලා කදුළු කෑගසා අන් සතුවුනු ඔබ ඉල්ලා හඬයි ඉකි ගසා රෑ පුරා විඳවනා...

Nethu Piyan Wasena Thura

Manjula Pushpakumara

Sindu

නෙතු පියන් වැසෙනා තුරා එකට ඉමු යැයි කී ඔයා පෙම් දැහැන් බිඳ දුරගියා මගේ සිහිනය බො...

View all songs by Manjula Pushpakumara →

Similar Songs