Skip to content

Lyrics

සිංහල
සඳ කැලුම් ගලන පාර කොනේ සීත දුරුත්තේ මුළු ලොවට හොරෙන් ඔබයි ඇයයි රෝස කරත්තේ..... පෙමින් බැඳුනු මුකුළු කතාවේ කුසුම් පිපුණු සිහින රටාවේ සරසවියෙන් මං එන පාරේ සිනා ගඟුල සිඳී ගියා ඉවුරු තලාවේ..... සඳ කැලුම්....../ මං නැතිදා එළිය උනාවේ ඇයයි ඔබට සතුට ගෙනාවේ නගේ මටයි කඳුල හිමි වුනේ නුඹට සැපත මට උරුමයි සිහින විමනේ...... සඳ කැලුම්......

More by Malkanthi Nandasiri

View all songs by Malkanthi Nandasiri →

Similar Songs